Sunday, March 18, 2012

සිත ගත නිවාලන වාද්දුවේ “ SAFFRON BEACH HOTEL”

වාද්දුව යන නම ඇසු පමණින් අපගේ මතයට නැගෙන්නේ අලංකාර රමණිය මුහුදු වෙරළයි. ස්වභාවික පරිසරයෙන් අනුනවු රමණිය වෙරළ තීරයෙන් සීමා වු දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් ඇද බැදගැනිමට සමත් සුන්දර සංචාරක හෝටලයක් වාද්දුව මුහුදු වෙර‍ළේ පිහිටා ඇත. එය වාද්දුවේ SAFFRON BEACH HOTEL ය.